රාජකාරි කටයුත්තක් සඳහා ධාවනය කරමින් තිබූ ත්‍රීකුණාමල හමුදා කඳවුරට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයක් වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී ගසක වැදී අනතුරකට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. එලෙස මියගොස් ඇත්තේ මාතලේ මිල්ලවාන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි යුධ හමුදා කපිතාන් වරයෙකු බව වාර්තා වෙනවා.
රථයේ ගමන්ගත් සෙසු නිලධාරින් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මූලික රෝහලට ඇතුළත් කළ බව සඳහන්.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…