ජනපති සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා අතර හමුවක් ඊයේ (16) පවත්වා තිබෙනවා. දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේ පැවති ජී…
මිනිස් ජාවාරම්කරුවන් සහ මිනිස් වෙළඳාමට සම්බන්ධ පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා බව රජයේ මාධ්‍ය අංශය වාර්තා…
අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා. ඩොලර් 150,000 ක…
ලැප්ටොප් පරිගණකයක් පුපුරා යෑමෙන් පාසැල් දරුවෙකු මිය ගිය පුවතක් ඊයේ (16) බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. පරිගණකය විදුලියට සම්බන්ධ කර…
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවකට අනුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු ඉහළ දැමීමට ආගමන හා…
පෘථිවියේ මිනිස් ජනගහනය අද (15) බිලියන 08 සීමාව ඉක්මවා ගිය බව ලෝක ජනගහනය පිළිබඳ දත්ත සපයන ආයතනයන් වාර්තා කර තිබුණා.…
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉදිරිපත්…
කළුතර අල්විස් ප්‍රදේශයේ ජල තටාකයක සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16 ) උදෑසන 8.30 සිට බ්‍රහස්පතින්දා (17)…
කන්ටේනර් රථයක් මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර අද (15) කුරණ…
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී අළෙවිවූ ප්‍රවේශ පත්‍ර වලින් ලද රුපියල් මිලියන 120 ක (කෝටි 12 ක්) මුදලක්…