පෘථිවියේ මිනිස් ජනගහනය අද (15) බිලියන 08 සීමාව ඉක්මවා ගිය බව ලෝක ජනගහනය පිළිබඳ දත්ත සපයන ආයතනයන් වාර්තා කර තිබුණා.
ක්‍රි. පූ 8000 පමණ වන විට පෘථිවි ජනග්‍රහනය මිලියන 05 ක් පමණ වූ බව සැළකෙන අතර ක්‍රි.ව 01 වන විට ලොව ජනගහනය මිලියන 200ක් පමණ වූ බවයි සැලකෙන්නේ. ඒ අනුව වර්ෂ 2022 නොවැම්බර් 15 වන විට මිනිස් ජනගහනය ක්‍රමයෙන් බිලියන 08 ඉක්මවා ගොස් තිබෙනවා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…