Tuesday, September 15, 2026
Homeදේශීයලෝක ජනගහනය බිලියන 08 ඉක්මවයි

ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවයි

පෘථිවියේ මිනිස් ජනගහනය අද (15) බිලියන 08 සීමාව ඉක්මවා ගිය බව ලෝක ජනගහනය පිළිබඳ දත්ත සපයන ආයතනයන් වාර්තා කර තිබුණා.

ක්‍රි. පූ 8000 පමණ වන විට පෘථිවි ජනග්‍රහනය මිලියන 05 ක් පමණ වූ බව සැළකෙන අතර ක්‍රි.ව 01 වන විට ලොව ජනගහනය මිලියන 200ක් පමණ වූ බවයි සැලකෙන්නේ. ඒ අනුව වර්ෂ 2022 නොවැම්බර් 15 වන විට මිනිස් ජනගහනය ක්‍රමයෙන් බිලියන 08 ඉක්මවා ගොස් තිබෙනවා.

READ:   රට පුරා රෝහල්වල සංඛේත වැඩ වර්ජනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්