Tuesday, September 15, 2026
Homeක්‍රීඩාවනිඳු හසරංග රෝයල් බැංගලෝර් රඳවා ගනි

වනිඳු හසරංග රෝයල් බැංගලෝර් රඳවා ගනි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉදිරිපත් නොකිරීමට රෝයල් චැලේන්ජ්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ ක්‍රිඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොකර වනිඳු හසරංග රෝයල් චැලේන්ජ්ස් බැංගලෝර් කණ්ඩායම තුළම රඳවා තබා ගැනීම සඳහායි. ඒ අනුව එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී වනිඳු හසරංග තම පැරණී කණ්ඩායමටම ක්‍රීඩා කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රීඩා පිටියේ ප්‍රබල පන්දු යවන්නෙක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග හඳුන්වනු ලබනවා.

READ:   මෙරට කොවිඩ් මරණ 2500 සීමාව ඉක්මවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්