Sunday, May 31, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

කළුතර අල්විස් ප්‍රදේශයේ ජල තටාකයක සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16 ) උදෑසන 8.30 සිට බ්‍රහස්පතින්දා (17) දින උදෑසන 8.30 දක්වා පහත සඳහන් ප්‍රදේශ සඳහා ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති ප්‍රදේශ ලෙස වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ), කටුකුරුන්ද/ නාගොඩ, බොම්බුවල, පිලමිනාවත්ත යන ප්‍රදේශයන් සඳහන් කර තිබෙනවා.

READ:   සරසවි සම්මානයක් කියන්නේ ෆැන්ටසියක විතරක් තිබුන දෙයක්.. "ජනප්‍රියම නළුවා සරසවි සම්මාන" - කලණ ගුණසේකර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්