අධ්‍යාපනය මිලිටරිකරණයට ආණ්ඩුව කටයුතු කරන බවත් කොතලාවල විශ්වවිද්‍යාල පනතින් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරන බවත් පෙන්වා දෙමින් ඊයේ (08) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විවිධ පිරිස් උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබිණි.
ආණ්ඩුව ජනපීඩක කටයුතුවල නිරත වන බවත් ඒ අනුව එයට එරෙහිව පැවති මෙම විරෝධතා මාලාව දිවයිනේ ප්‍රදේශවල නිරෝධායන නීතිවලට අනුකූලව පැවැත්විණි.
එසේම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගි වූ පානදුර පැවති විරෝධතා ව්‍යාපාරයට පොලිස් පොලිස් බාධකිරීම් සිදු වූ බව එම පක්ෂය පවසයි.
අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහිව ජවිපෙ වීදි සටනට
නවතම වීඩියෝ
-
රාජපක්ෂ පවුලම ඉදිරියේ බන්ධනාගාරගතවීමට නියමිතයි !! ඇග හිරි වැටෙන විස්තරේ විදර්ශන කියයි
-
🚨නීතිඥ අචලා අත්අඩංගුවට අරන්!! චිරන්ත කියයි - එවෙලේ වෙලා සිද්ධි ටික A to Z මෙන්න
-
හරි මේකත් ඒවගේම එකක් තමයි. කතානායකගේ දැඩි බාධා මැද සජිත් ඇදපු ආරක්ෂාව ගැන පොයින්ට් එක.
-
අයිස් කන්ටේනරේ ඇල්ලූ ටීම්1ගැන යන පරීක්ෂණයක්?වටගලගෙන් උත්තර..!!


