Thursday, September 10, 2026
Homeදේශීයආණ්ඩුව සුරක්ෂා රක්ෂණයත් නැති කරලා

ආණ්ඩුව සුරක්ෂා රක්ෂණයත් නැති කරලා

තම ආණ්ඩුවෙන් ආරම්භ කළ සුරක්ෂා රක්ෂණයත් වත්මන් ආණ්ඩුව විසින් අහිමි කරනු ලැබ ඇති බව හිටපු අධ්‍යාපන ඇමති, එක්සත් ජාතික පක්ෂයේ සාමාජික අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
වීඩියෝව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   නගරාධිපති කිඹුලෙක් සමග විවාහ වෙයි: මංගල උත්සවය ජයටම (ඡායාරූප සහ වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්