ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක වශයෙන් ඊයේ (08) අගමැති මහින්ද රාජප්කෂ මහතා අතින් පත්වීම් ලැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් වන සාගර කාරියවසම් මහතා ඊට අදාළ පත්වීම් ලිපිය අගමැතිවරයාගේ අතින් පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (08) දින පාර්ලිමේන්තුවේදී ලබා ගත්තේය.
මෙම තනතුර මෙයට පෙර ජයන්ත කැටගොඩ මහතා හෙබවූයේය.
සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක
නවතම වීඩියෝ
-
🚨අනුරාධපුර සෝමරතන හිමි කස්සප හිමිට ප්‍රතිකාර කරන්න එයි.අද රෑත් අපිට ගහන්න පුලුවන් ඇවිල්ලා.
-
ඔබ මහපාරේ සටන් කළත් නොකළත් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම්ලද පළමු අවස්ථාවේම ලබා දෙනවා.මහින්ද කියයි.
-
🚨අනුරාධපුරයේ නවතම තත්ත්වය!!කස්සප හිමිගේ තුවාල වු අතට ප්‍රතිකාර කරයි.
-
ප්‍රවීණ සාහිත්‍යධර,කෘතහස්ත ලේඛක සිරි තිලකසිරි ශූරින් දිවිසැරිය නිම කරයි


