මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉදිරිපත් නොකිරීමට රෝයල් චැලේන්ජ්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඒ ක්‍රිඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොකර වනිඳු හසරංග රෝයල් චැලේන්ජ්ස් බැංගලෝර් කණ්ඩායම තුළම රඳවා තබා ගැනීම සඳහායි. ඒ අනුව එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී වනිඳු හසරංග තම පැරණී කණ්ඩායමටම ක්‍රීඩා කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රීඩා පිටියේ ප්‍රබල පන්දු යවන්නෙක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග හඳුන්වනු ලබනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…