2023 වසර සඳහා අඛණ්ඩ විදුලිය සැපයුමක් සඳහා, ලංවිම ඇස්තමේන්තු කර ඇති විදුලි ඒකකයක් සඳහා රුපියල් 56.90 ක් වැය වන බව…
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස් රථයක් A - 09 මාර්ගයේ කිලිනොච්චිය, ඉරණමඩු ප්‍රදේශයේදී පෙරළී යෑමෙන් අනතුරුක්…
විදේශගත ශ්‍රී ලාංකික සේවකයන් විසින් මෙරටට එවන විදේශ මිනිමය ප්‍රේෂණ, මත බදු පනවා ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිතීඥ දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්රිලා හෝටල් පරිශ්‍රයේදී ගෙවුණු 03…
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී…
සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින තරඟය ඊයේ (04) ම්ර්පූර්හිදී පැවැත්වුණා. එම තරඟයෙන් කඩුලු 01 ක විශිෂ්ට…
"මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම තුන්වෙනි ශ්‍රේණියට සමත් වෙනකං ඒ පාසලට ගියා.…
මධ්‍යම , සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු මැද, දකුණු සහ ඌව පළාත්වල තැනිත් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව…
චීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින් මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබෙනවා. කොළඹ…
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා නයිජීරියාව විසින් රඳවාගෙන සිටින යාත්‍රාවේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය හමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කාර්ය…
වසර දෙක හමාරකට පසුව යාල වනෝද්‍යානය නැරඹීමට සඳහා පැමිණ ඇති විශාලතම විදේශිකයින් සංඛ්‍යාව ගෙවුණු නොවැම්බර් (30) වනදා පැමිණ ඇති බව…