ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිතීඥ දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්රිලා හෝටල් පරිශ්‍රයේදී ගෙවුණු 03 වන දා පවත්වා තිබෙනවා.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන සහ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන නිතීඥවරුන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.
මෙම විශේෂ සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් විශාල පිරිසක් සහභාගී වී තිබුණා.
මෙරට නීති වෘත්තිකයින් විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර ඇති බව සඳහන්.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…