Friday, July 24, 2026
Homeදේශීයඑක්ස්ප්‍රස් පර්ල් හානිය සම්බන්ධයෙන් සජබය නඩු මඟට..

එක්ස්ප්‍රස් පර්ල් හානිය සම්බන්ධයෙන් සජබය නඩු මඟට..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් නඩුවක් ගොනුකර තිබෙනවා.

ඒ එම නෞකාවෙන් සිදුවූ පරිසර හානියට අදාළ වනිදි ගෙවීම් සම්බන්ධයෙනි.

අදාළ නඩුව කොළඹ වානිජ මහාධිකරණය හමුවේ පවරා ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ඒ බව ප්‍රකාශ කළා.

READ:   තැපැල් ඡන්දය කල් යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්