කොළඹ සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස් රථයක් A – 09 මාර්ගයේ කිලිනොච්චිය, ඉරණමඩු ප්‍රදේශයේදී පෙරළී යෑමෙන් අනතුරුක් සිදුව තිබෙනවා.
අද (05) අලුයම සිදුව ඇති මෙම අනතුරින් පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර රියදුරුට නින්ද යෑම නිසා අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.
අනතුරින් තුවාල ලැබූ කුඩා දරුවකුගේ තත්වය තරමක් බරපතළ වන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…