විදේශගත ශ්‍රී ලාංකික සේවකයන් විසින් මෙරටට එවන විදේශ මිනිමය ප්‍රේෂණ, මත බදු පනවා ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවට මහ බැංකුව පවසනවා.
විදේශ ප්‍රේෂණ, මත එවැනි කිසිදු බද්දක් අය නොකරන අතර විදෙස් ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවන මුදල් තම අභිමතය අනුව ගිණුම් තුළ ම රඳවා ගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට ඔවුන්ට හැකියාව පවතින බව මහ බැංකුව නිවේදනය කරනවා.
විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා දැනට ලබා දෙන දිරිදීමනා අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අදාළ නිවේදනය පහතින්,
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…