දේශීය

ප්‍රබල ඉන්දියාව බංගලියන්ට පරදී

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින තරඟය ඊයේ (04) ම්ර්පූර්හිදී පැවැත්වුණා. එම තරඟයෙන් කඩුලු 01 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය කණ්ඩායමේ ආරාධනයෙන් බංග්ලාදේශ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 41 තුළ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 186 ක් පමණයි.

187 ක ජයග්‍රහී ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9 ක් දැවි පන්දුවාර 46 ක් අවසානයේදී සිය ඉලක්කය පසුකර ගියා.

බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය Mehidy Hasan ලකුණු 38ක් ලබාගත්තා. ඒ අනුව තරඟය කඩුලු 01 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

18 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago