ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සීමාවාසික පුහුණුව 2023 සඳහා අයදුම්පත් කැඳවයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, කොමිෂන් සභාවේ…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟය අද (05) පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව…
මේ පුංචි කවුළුව ආප්ප කඩයක් විශේෂත්වය තමයි මේ ආප්ප කඩවල ස්වරූපය. කඩේ කියන්නෙ තාප්පෙක තිබෙන පුංචි කවුළුවක්. ඒකෙන් තමයි ආප්ප…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා මගී බස් රථ ගාස්තුව 10% කින් පහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය දෙවන මහලට ගෙන ගොස් ඒ තුළ සාප්පු 31…
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ මත්වතුර වල බදු ඉහළ දැමීමට කටයුතු කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.…
මෙරට වෙළඳපොළ තුළ පවතින බිත්තර හිගයට පිළියමක් වශයෙන් විදේශීයව බිත්තර ආනයනය කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය…
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මවක් සිය කුඩා දරුවන් දෙදෙනාට වස ලබාදී ඇයත් වස පානය කළ පුවතක් තලහේන, ලෝලුවාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.…
ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟාවලිය ආරම්භකරමින් පළමු විස්සයි විස්ස තරඟය අද (03) පැවැත්වීමට නියමිතයි. දසුන් ශානක නයකත්වය දරන ශ්‍රී…
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉන්ධන වර්ග කිහිපයක මිල පහත දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව…