වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ මත්වතුර වල බදු ඉහළ දැමීමට කටයුතු කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුව වයින්, බියර්.. ඇතුළු සියලුම මත්වතුර වර්ග සඳහා වන බද්ද 20% කින් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යනවා. එමෙන්ම දුම්වැටි සඳහා වන බද්ද 20% කින් ජනාවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…