Friday, July 24, 2026
Homeදේශීයමත්පැන් සහ දුම්වැටි බදු ඉහළට

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ මත්වතුර වල බදු ඉහළ දැමීමට කටයුතු කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව වයින්, බියර්.. ඇතුළු සියලුම මත්වතුර වර්ග සඳහා වන බද්ද 20% කින් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යනවා. එමෙන්ම දුම්වැටි සඳහා වන බද්ද 20% කින් ජනාවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   පඬුකරඳ ගස යළි ගොඩගන්නැයි අධිකරණයෙන් නියෝග..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්