දේශීය

මානව හිමිකම් කොමිෂමෙන් පුහුණුවක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සීමාවාසික පුහුණුව 2023 සඳහා අයදුම්පත් කැඳවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, කොමිෂන් සභාවේ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සහයෝගය දැක්වීමට සහ පර්යේෂණ ඇතුළු මානව හිමිකම් ප්‍රවර්ධන සහ ආරක්ෂණ ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුව ලබා ගැනීමට කැමති ක්‍රියාශීලී උපාධි අපේක්ෂකයින්ගෙන් හෝ මෑත කාලීන උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මානව හිමිකම්, නීතිය, දේශපාලන විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා හෝ සමාජීය විද්‍යාවන්හි වෙනත් ක්ෂේත්‍ර සහ මානව ශාස්ත්‍ර පිළිබඳ පුහුණුවක් ඇති අයදුම්කරුවන් කෙරෙහි වැඩි සැළකිල්ලක් දක්වනු ලැබේ.

මහජන යහපත සඳහා වූ ක්‍රියාකාරකම් පිළිබඳ ක්‍රියාශීලී කැපවීමක් සහ ‍රචනා කුසලතා මැනවින් ප්‍රදර්ශනය කළ හැකි අයට විශේෂ වාසියක් අත්වනු ඇත.

වැඩිදුර තොරතුරු සඳහා : https://www.hrcsl.lk/about/opportunities/

HRCSL calls applications for the Internship – January 2023
HRCSL calls for applications from dynamic undergraduates or recent graduates who wish to voluntarily support the work of the Commission and obtain training in human rights promotion and protection activities, including research. Applicants with training in human rights, law, political science, international relations or other areas of social sciences and also humanities will be given preference. Those who can demonstrate an active commitment to public interest activities and also good writing skills would have a distinct advantage.

More Details : https://www.hrcsl.lk/about/opportunities/

An excerpt

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago