කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය දෙවන මහලට ගෙන ගොස් ඒ තුළ සාප්පු 31 ක් සාදා නිමකර ඇති බව වාර්තා වෙනවා.
මෙරටට පැමිණෙන මඟීන් ආගමන විගමන කටයුතු නිමා කිරීමෙන් පසු මෙම දෙවන මාලයට පිවිස අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව මෙමගින් ලබා දී තිබෙනවා.
අදාළ සාප්පු ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 225ක් වැය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…