ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නිතරඟයෙන් පත්වෙයි.නව වැනි පාර්ලිමේන්තුවේ සව්වැනි සභාවාරයේ, ආචාරධර්ම…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවක සභාපතිවරයකු වශයෙන් පත් කර තිබෙනවා. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ…
වකුගඩු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළයමින් පවතින බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා පවසනවා. මෙරට කෘෂිකර්මික කලාප…
මැලේසියාවේ හිටපු අගමැති මුහයිද්ඩින් යාසීන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව හිටපු අගමැතිවරයාට එරෙහිව අද…
නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට මුදල් එවූ විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් තීරු බදු සහන සහිතව විදුලි වහන ආනයනය කරීම ඊයේ (09)…
දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි…
රටේ දූෂණය නිසා ජනතාව අරගලයක් දක්වා පැමිණි බවත් රටේ ඉහළම තැන සිට සිදුවෙන දූෂණය ගැන කතාකිරීමට විගණකාධිපතිවරයා තරම් සදුස්සෙකු නැති…
කොළඹ විශ්වවිද්‍යාලය අවට මාරතු 07 සහ 08 යන දින දෙක තුළ පැවැති උද්ඝෝෂණයන් සහ කැළණිය විශ්ව විද්‍යාලය අවට ඊයේ (08)…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 07 ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වියළි මිරිස් , රතු පරිප්පු…
රට රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගන්නා නීති විරෝධී ආයතන සහ අතරමැදි පද්ගලයින් පිළිබඳව පැමිණිලි කිරීමට විදේශ සේවා…
ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා…