රට රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගන්නා නීති විරෝධී ආයතන සහ අතරමැදි පද්ගලයින් පිළිබඳව පැමිණිලි කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව එවැනි ආයනත සහ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි, 011 286 42 41 යන දුරකථන අංකයට දැනුම් දිය හැකියි.
ගෙවුණු ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ රට රැකියා ලබා දෙන බව පවසා වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…