Monday, April 20, 2026
Homeදේශීයරට යවනවා කියලා මුදල් ගරන අය ගැන දැනුම් දෙන්න අංකයක්

රට යවනවා කියලා මුදල් ගරන අය ගැන දැනුම් දෙන්න අංකයක්

රට රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගන්නා නීති විරෝධී ආයතන සහ අතරමැදි පද්ගලයින් පිළිබඳව පැමිණිලි කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව එවැනි ආයනත සහ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි, 011 286 42 41 යන දුරකථන අංකයට දැනුම් දිය හැකියි.

ගෙවුණු ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ රට රැකියා ලබා දෙන බව පවසා වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ත්‍රස්ත විරෝධි පනත ගැන විශේෂ සාකච්ඡාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්