කොළඹ විශ්වවිද්‍යාලය අවට මාරතු 07 සහ 08 යන දින දෙක තුළ පැවැති උද්ඝෝෂණයන් සහ කැළණිය විශ්ව විද්‍යාලය අවට ඊයේ (08) පැවැති විරෝධතාවය අතරතුර පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ උද්ඝෝෂණයන් මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යා ටිරාන් අලස් මහතා 2023 මාර්තු 13 වන දින පෙරවරු 10.00ට මානව හිමිකම් කොමිසම විසින් කැඳවා ඇත.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…