Amith Rathnaweera

මොන්ටිසෝරි ටීචර් දරුවන්ගේ පංචායුධ ටික සුද්ද කරළා

දේවාලේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙර පාසලක දරුවන් අට දෙනෙකුගේ ගෙලබැදි රන් පංචායුධ 8ක් හා රන් කරාබු ජෝඩුවක් ගලවාගෙන…

3 years ago

පොලිස්පතිගේ සේවා කාලය දීර්ඝ කෙරේ. අලුත් පොලිස්පති ගැන තොරතුරු එළියට

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට තිරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පසුගිය 24 වන දා…

3 years ago

යාපනයේ දී වෙච්ච දේ වසන්ත මුදලීගේ කියයි (VIDEO)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය 25 වනදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් යාපනයේ දී…

3 years ago

මියගිය සිසුවිය වෛද්‍යවරයාගේ ජීවිතය බේරයි

හදවත සහ පෙනහළු යන ශාරිරික අවයව දෙකම එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේදී කරන ලද ප්‍රථම සැත්කම විශේෂඥ…

3 years ago

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…

3 years ago

” වැටුප් වැඩිවීමක් ඉල්ලුවත් ත්‍රස්තවාදී වරදට දාන්න පුළුවන් මේ පනතින් ” – පුබුදු (VIDEO)

පසුගිය මාර්තු 22 වනදා ගැසට් කර ඇති නව පනත් කෙටුම්පත හරහා ගෙන එන ත්‍රස්ත විරෝධී පනත, මෙතෙක් ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ…

3 years ago

පැජන්ට් ගිය අක්කා නංගීගේ රත්‍රං බඩු චෝදනාවේ “සර්” චෝදනාවට උත්තර දෙයි (VIDEO)

මිස් ටීන් පැජන්ට් එකේ දී රත්තරන් බඩු නැති වුණා කියන සිද්ධියක් සම්බන්ධයව එම තරඟකරුවන් ඉදිරිපත් කළ ගුරුවරයා විසින් එම තරඟකරුවන්…

3 years ago

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් – ලොක කුසලානයට පිවිසීමට බලපෑම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 198 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත…

3 years ago

රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප් ගැන තීරණයක්

අප්‍රේල් මාසයට අදාළ සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා අප්‍රේල් 10 වනදාට පෙර ගෙවා නිම කරන බව මුදල් අමාත්‍ය…

3 years ago

සකර්බර්ග්ගේ අලුත උපන් දියණියට ලොව වටා ප්‍රතිචාර

ෆේස්බුක් සම නිර්මාතෘවරයා වන ' මෙටා ' ජාලයේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සිය අලුත උපන් දියණියගේ ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රසිද්ධියට පත්…

3 years ago

නවසීලන්තයෙන් අභියෝගාත්මක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී…

3 years ago