පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට තිරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පසුගිය 24 වන දා මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් සමඟ පොලිස්පති ධූරය ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.
සී.ඩී වික්‍රමසිංහ මහතා තවත් මාස තුනක් පොලිස්පති ධූරයේ රාජකාරී කිරීමෙන් අනතුරුව නව පොලිස්පති වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයට පත් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් එම සාකච්ඡාව්දී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…