බොරැල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් රථ තුළ ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ටිකට් පත් භාවිත කිරීමක් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබෙනවා. එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේ රේල් පීල්ලක් පුපුරා යෑම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්…
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 17 වනදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙනවා මෙරටට…
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල මෙම වසරට අදාළ පළමු පාසල් වාරයේ තෙවන අධියර අදින් (12) ආරම්භ වෙනවා. අ.පො.ස. සමාන්‍ය…
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි දී නවාතැන් පහසුකම් නොලැබීම හේතුවෙන් මුහුණ පෑ තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්, සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පැය 3 ක කාලයක් එරට හෝටල්…
ඉන්දියාව පරදවමින් ICC ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. සිය දෙවැනි ඉනිමේදී ලකුණු 444ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය…
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ යළි පැමිණීම තම කණ්ඩායමට වඩාත් ශක්තියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ…
ගාල්ල, හබරාදූව තල්පේ මුහුදේ දිය නාමින් සිටි සිසුන් හය දෙනෙක් මුහුදු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. අද (10) පස්වරුවේ…