ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
හෙළ සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. රෝගාතුරව නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය…
ලෝක සංචාරක රූ රැජින තරගාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊයේ (07) මධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර…
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 32ක් යළි ජූලි 28 දක්වා…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඒ සඳහා…
කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
අම්බලන්ගොඩ, අහුන්ගල්ල මීටියාගොඩ යන පොලිස් බලප්‍රදේශ වල ආරක්ෂාව තර කර තිබේ. දිගින් දිගටම සිදුවු මනුෂ්‍ය ඝාතන සහ අපරාධ හේතුවෙන් මෙම…
මෙවර උසස් පෙළ විභාගය මෙම වසර අවසානයට පෙර පවත්වන බවත් දෙසැම්බර් පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේ…
ෆේස්බුක් මව් සමාගම වන මේටා සමාගම විසින් පසුගියදා එළිදැක්වූ "Threads" මෙවලමට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ට්විටර් සමාගමේ ප්‍රධානී ඊලොන්…
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය දුරකථනයෙන් සිවිල් ක්‍රියාකාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදින හඬ පටයක් සමාජ මාධ්‍ය තුළ සැරිසරයි. මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ…