file
ෆේස්බුක් මව් සමාගම වන මේටා සමාගම විසින් පසුගියදා එළිදැක්වූ “Threads” මෙවලමට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ට්විටර් සමාගමේ ප්‍රධානී ඊලොන් මස්ක් පවසනවා.
බුද්ධිමය දේපල කපටි හා නීතිවිරෝධී ආකාරයෙන් මේටා සමාගම විසින් අවභාවිත කර ඇති බව ඔහු ප්‍රකාශ කරනවා.
ට්විටර් සමාගමේ අතිශ්‍ය රහස්‍ය තොරතුරු දැන සිටි එහි හිටපු සේවකයින් මෙටා සමාගමට බඳවා ගෙන ඇති බවට එම සමාගම චෝදනා කරනවා.
එම සේවකයින්ගේ සහයෙන් “copycat” මෙවලමක් නිර්මාණය කර ඇති බවයි ට්විටර් නිර්මාතෘවරයා පවසන්නේ.
ට්විටර් ට සමාන මෙවලමක් ලෙස මෙටා සමාගම විසින් පසුගිය 5 වනදා Threads මෙවලම හඳුන්වා දුන් අතර.
මේ වන විට එහි මිලියන 30කට වඩා වැඩි පිරිසක් එක්ව සිටින බව සඳහන් වේ.
මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ට්විටර් සමාගම විසින් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දන්වා ඇත.
“තරගකාරීත්වය හොද වුවද වංචාව නරක බවයි ” ඊලොන් මස්ක් පවසන්නේ.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…