file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කළා.
ඒ පන්දුවාර 48යි එක් පන්දුවක් තුළ දී.
පන්දුවට පහරදීමේදී කොදෙව් ඉනිම වෙනුවෙන් කීසි කාති ලකුණු 87ක් (96) රැස් කළා.
Johnson Charles ලකුණු 39 (38) යි. Romario Shepherd ලකුණු 26 (21) යි.
අගනා පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් බිඳහෙළීමට සමත් වුණා.
දුශාන් හේමන්ත කඩුලු 02ක් දවා ගත්තා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…