file
හෙළ සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගාතුරව නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගිය බව වාර්තා වෙනවා.
සංදේශය, දුප්පතාගේ දුක,වන මෝහිණී, සැලමුතු පින්න ඇතුළු සිංහල සිනමාවේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇති ඒ මහත්මිය මියයන විට 86 වන වියෙහි පසුවුණා.
විවාහ වීමෙන් පසු කෙන්යාව බලා පිටත්ව ගිය ඇය නැවත වරක් පැමිණ මෙරට චිත්‍රපට හා ටෙලිනාට්‍ය සඳහා සිය රංගන දායකත්වය ලබා දී තිබුණා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…