Thursday, September 10, 2026
Homeදේශීයහෝමාගම වෙඩි පත්තු වෙයි

හෝමාගම වෙඩි පත්තු වෙයි

හෝමාගම, නියඳගල ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ සිදුවු මෙම වෙඩි තැබීමෙන් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

ඔහු සිය නිවස තුළ සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා යොමු කර සිටිය දී මියගොස් තිබේ.

READ:   සුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්