පිටකොටුව වෙළඳ සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක නිවාසයක් ලබා දෙනවා යැයි පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීම සම්බන්ධයෙනි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.


