file
ලෝක සංචාරක රූ රැජින තරගාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (07) මධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත.
තරගය ජූලි 20 වනදා සිට ජූලි 30 දක්වා කොළඹ, මීගමුව,මහනුවර, නුවරඑළිය, ඇල්ල, යාල සහ වැලිගම යන ප්‍රදේශ මූලික කරගෙන පැවැත්වීමට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…