Sunday, July 26, 2026
Homeදේශීයකවදාවත් ජනතාව රවටන් නෑ! - දිවයිනට ආව බැසිල්ගෙන් සහතිකයක්

කවදාවත් ජනතාව රවටන් නෑ! – දිවයිනට ආව බැසිල්ගෙන් සහතිකයක්

තම පක්ෂය කිසිවිටක ජනතාව රැවටීමට උත්සහ කර නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද උදෑසන දිවයිනට පැමිණි අවස්ථාවේදී.

මේ අතර තමන් යළි පාර්ලිමේන්තු පැමිණීමට කිසිදු අදහසක් නොමැති බවත් කුමන මැතිවරණයක් පැමිණියත් පක්ෂයේ සංවිධාන කටයුතු තමා විසින්ම සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   අරගලයේ දී මැයි 9 ජීවිතක්ෂයට පත් වූ අමරකීර්ති වෙනුවෙන් නාමල් පිං අනුමෝදන් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්