file
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඒ සඳහා නියෝගය ලබා දී ඇත.
ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියකට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව එම විදෙස් ගමන් තහනම පනවා තිබුණා.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ…
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo, partnering with Sri Lanka’s…
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…