මෙම වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉවත් කරන බව මුදල් අමාත්‍යංශය…
ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතැළු මැතිවරණ තුනක් සඳහා වැය ඇස්තමේන්තු ජාතික මැතිවරණ කොමිසම විසින් මහා භාණ්ඩාගාරය වෙත යොමු කර…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගය තියණු තරගයකින් පසු ලකුණු 2 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. පළමුව…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (05) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම…
සෝම හිමිගේ අපවත් වීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව නිකුත් කර ඇති…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් නව ත්‍රස්ත විරෝධී පනත හඳුනවා දීම සඳහා 2022.09.05 අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. එම පනත් කෙටුම්පතට…
ගෝටට ඡන්දේ දෙන්න කිව්ව නිසා කාදිනල් හිමිවත් සැක කරන්න පුලුවන්ලු - මනුෂ උන්වහස්සේ ඡන්දේ දෙන්න කිව්වේ හිතේ වේදනාවට - සජිත්…
ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් "චැනල් ෆෝ " නාලිකාවේ ආන්දෝලනාත්මක විඩීයෝවේ කොටසක් එම නාලිකාව විසින් මේ වන විට සමාජ මාධ්‍යට…
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) පස්වරුවේ වන විට නිකුත් වුණා. නිකවැරටිය අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි…