file
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් නව ත්‍රස්ත විරෝධී පනත හඳුනවා දීම සඳහා 2022.09.05 අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.
එම පනත් කෙටුම්පතට සංශෝධන ඇතුළත් කිරීමට විවිධ පාර්ශවයන් අධිකරණ අමාත්‍ය වරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
එහිදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සංශෝධන සහිතව යළි සකස් කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම කැබිනට් නිවේදනය පහතින්,
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…