Sunday, September 13, 2026
HomeදේශීයBREAKING NEWS: අලුත් වටයකින් ආව ත්‍රස්ත විරෝධී කෙටුම්පතට කැබිනට් අනුමැතිය

BREAKING NEWS: අලුත් වටයකින් ආව ත්‍රස්ත විරෝධී කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් නව ත්‍රස්ත විරෝධී පනත හඳුනවා දීම සඳහා 2022.09.05 අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

එම පනත් කෙටුම්පතට සංශෝධන ඇතුළත් කිරීමට විවිධ පාර්ශවයන් අධිකරණ අමාත්‍ය වරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සංශෝධන සහිතව යළි සකස් කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   ගමනාගමන මණ්ඩල පනත සංශෝධනයට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්