Sunday, July 26, 2026
Homeදේශීයපාස්කුවෙන් පස්සේ කාදිනල්තුමා ගෝටාට ඡන්දේ දෙන්න කිව්වේ හිතේ වේදනාවටලු - සජිත් කියයි

පාස්කුවෙන් පස්සේ කාදිනල්තුමා ගෝටාට ඡන්දේ දෙන්න කිව්වේ හිතේ වේදනාවටලු – සජිත් කියයි

ගෝටට ඡන්දේ දෙන්න කිව්ව නිසා කාදිනල් හිමිවත් සැක කරන්න පුලුවන්ලු – මනුෂ

උන්වහස්සේ ඡන්දේ දෙන්න කිව්වේ හිතේ වේදනාවට – සජිත්

විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර සිටියේ අද (05) උදෑසන පාර්ලිමේන්තුවේ පැවති අදහස් දැක්වීමක් අතර තුරයි.

ඒ අද උදෑසන චැනල් 4 නාලිකාවේ පාස්කු විඩියෝව නිකුත් වීම ගැන විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා
අදහස් දැක්වීමෙන් අනතුරුවයි.

මනුෂ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, ජාත්‍යන්තර මානව හිමිකම් සම්මේලනය පැවැත්වෙන මේ වකවානුවේ මේ වේලාවේ ම මෙම වීඩියෝව නිකුත් කලේ මන්ද යැයි පවසමින්.

අමාත්‍යවරයා පැවසුවේ ඒක එහෙම නම් ජනාධිපතිවරණය දා අගරදගුරු මැල්කම් රංජිත් හිම් ගෝටට ඡන්දය දෙන්න කිව්ව නිසා ඒකත් එහෙනම් මෙහෙයි කියායි.

කාදිනල් හිමියන්ට එල්ල කළ චෝදනාවට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා ඉහත උත්තර අද දෙනු ලැබුවා.

අදාළ දර්ශන පහතින්,

READ:   යූරියා කිලෝ 50ක මල්ලක් රැපියල් 10,000ක මිලට ගොවීන්ට ලබාදීමට යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්