Friday, July 24, 2026
Homeදේශීයපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17) රැස්වීමට නියමිතයි.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම සභාව අද දහවල් 12.00ට රැස්වීමට නියමිතයි.

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සහ පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය දැනුම්දෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව හෙට (18) රැස්වීමට නියමිතයි.

READ:   දේශීය ණය ප්‍රශස්තිකරණ යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට සජබය තීරණය කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්