file
විපක්ෂ නායකවරයා මේ බව සදහන් කර සිටියේ අද (05) උදෑසන පාර්ලිමේන්තුවේ පැවති අදහස් දැක්වීමක් අතර තුරයි.
ඒ අද උදෑසන චැනල් 4 නාලිකාවේ පාස්කු විඩියෝව නිකුත් වීම ගැන විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා
අදහස් දැක්වීමෙන් අනතුරුවයි.
මනුෂ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, ජාත්‍යන්තර මානව හිමිකම් සම්මේලනය පැවැත්වෙන මේ වකවානුවේ මේ වේලාවේ ම මෙම වීඩියෝව නිකුත් කලේ මන්ද යැයි පවසමින්.
අමාත්‍යවරයා පැවසුවේ ඒක එහෙම නම් ජනාධිපතිවරණය දා අගරදගුරු මැල්කම් රංජිත් හිම් ගෝටට ඡන්දය දෙන්න කිව්ව නිසා ඒකත් එහෙනම් මෙහෙයි කියායි.
කාදිනල් හිමියන්ට එල්ල කළ චෝදනාවට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා ඉහත උත්තර අද දෙනු ලැබුවා.
අදාළ දර්ශන පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…