file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 291 ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් පන්දු 84ක් තුළ ලකුණු 92 ක් රැස් කළා.
ශතකය ආසන්නයේ සිටි කුසල් මෙන්ඩිස් අවසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.
පැතුම් නිස්සංක ලකුණු 41ක් (40) රැස් කළා. දිමුත් කරුණාරත්න ලකුණු 32 (35) යි.
කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දීමට දිමුත් දහ පැතුම් ට හැකි වුවද විටක මැද පෙළ කඩුලු කිහිපයක් පන්දු කිහිපයක් තුළ බිඳ වැටුණා.
ඇෆ්ගනිස්ථානය සතුව තිබූ තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට අගනා පිතිකරනයක නිරත වූ මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ සමත් වුණා.
දුනිත් වෙල්ලාලගේ ලකුණු 33(39)යි. මහීෂ් තීක්ෂණ ලකුණු 28(24) යි.
පන්දු යැවීමේදී Gulbadin Naib කඩුලු 04ක් සහ Rashid khan කඩුලු 02ක් බිඳ දැමුවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…