Thursday, June 4, 2026
Homeදේශීයවාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කෙරෙන තීරණයක්

වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කෙරෙන තීරණයක්

මෙම වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉවත් කරන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව ප්‍රකාශ වුණා.

මෙම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වුණා.

READ:   ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්