සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හඳුන්වන ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවිය තුළදී ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී…
file ඉන්දියාවට, ඉන්දියාවේදීම කිසිදා අමතක නොවන පාඩමක් උගන්වමින් කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයක ඉහළම ලකුණු හඹා යාමේ වාර්තාවත් තමන් සතු කර…
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස…
නව රියදුරු බලපත්‍ර ලබාගැනීමට හෝ රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පැමිණෙන ජනතාවට, ප්‍රවාහන වෛද්‍ය ආයතනය තුළදීම අවශ්‍ය මුදල් ගෙවීමෙන්, තාවකාලික රියදුරු…
රජයේ ඩිජිටල් රාජ්‍යකරණ ප්‍රතිපත්තිය හා අනුගත වෙමින් මේ වන විට රජයේ ආයතන බොහොමයක් තොරුතුරු තාක්ෂණය භාවිතා කරමින් රාජකාරී කටයුතු සිදු…
මන්නාරමේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාරය සඳහා අවශ්‍ය ටර්බයින සහ අනෙකුත් උපකරණ රැගෙන ඒමකදී ප්‍රදේශවාසීන් විසින් ඊට දැඩි විරෝධතාවයක් දක්වා තිබෙනවා.…
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපතිගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් එක්සත් ජාතීන්ගේ…
ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත වී තිබෙනවා .ඊයේ (18) රාත්‍රියේ ආසියානු කුසලාන ශ්‍රී…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ හිටපු ජනාධිපතිවරයා…
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා…