file
ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී.
මියයන විට නලින් ප්‍රදීප් උඩුවෙල මහතා 56 වන වියෙහි පසුවුණා.
වේදිකාව, ටෙලිනාට්‍ය මෙන්ම සිනමාව තුළින් ද සිය ප්‍රතිභාපූර්ණ කලා හැකියාව විදහා දැක්වූ නලින් ප්‍රදීප් උඩුවෙල මහතා ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතකයන් සටහන් කළ දක්ෂ කලකරුවෙක්.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…