Sunday, September 20, 2026
HomeදේශීයBREAKING ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි

BREAKING ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී.

මියයන විට නලින් ප්‍රදීප් උඩුවෙල මහතා 56 වන වියෙහි පසුවුණා.

වේදිකාව, ටෙලිනාට්‍ය මෙන්ම සිනමාව තුළින් ද සිය ප්‍රතිභාපූර්ණ කලා හැකියාව විදහා දැක්වූ නලින් ප්‍රදීප් උඩුවෙල මහතා ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතකයන් සටහන් කළ දක්ෂ කලකරුවෙක්.

READ:   මේ දවස්වල වේදිකාවේ දාන් යන තොප්පියේ රහස ජනපති කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්