Friday, July 10, 2026
HomeදේශීයBREAKING ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට

BREAKING ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හඳුන්වන ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවිය තුළදී ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටි ප්‍රධාන සැකකාරිය වුයේ ඉෂාරා සෙව්වන්දි යි.

ඉකුත් පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණා.

READ:   හිටපු ජනපති මෛත්‍රී පාල සිරිසේනට අධිකරණයේදී අවවාද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්