file
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත වී තිබෙනවා .
ඊයේ (18) රාත්‍රියේ ආසියානු කුසලාන ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරඟයේ නරබමින් සිටියේදී ඇතිවූ හෘදයාබාධයක් නිසා ඔහු පානදුර රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
පසුව එහිදී ඔහු මිය ගොස් තිබෙනවා.
ඔහු මිය යන විට සුරංග වෙල්ලාලගේ මහතා පනස් හතරවන වියේ පසු වුණා.
ඔහු මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙක්.
සුරංග වෙල්ලාලගේ 1992 වර්ෂයේ මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් නායකයායි.
සුරංග වෙල්ලාලගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු තවම දැනුම් දී නෑ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබිගේ දැඩි ප්‍රහාරයකට යැවූ වෙල්ලාලගේ ගේ අවසන් පන්දුවාරය ලක් වූ අතර, වෙල්ලාලගේ පියාගේ හදිසි මියයෑම සම්බන්ධයෙන් නබී දැනුවත් කරීමේදී ඔහු සන්වේදී ප්‍රතිචාරයක් දක්වන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සැරිසරයි.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…